පාර්ලිමේන්තු මන්ත්‍රී කජේන්ද්‍රන් සේල්වරාජා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

යාපනයේ පැවති විරෝධතාවක් අතරතුරයි මන්ත්‍රිවරයා ඇතුළු 18කු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අධිකරණ නියෝග කඩ කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවනවා.

සෙල්වරාජා කජේන්ද්‍රන් අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content