මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩිතබා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
යුක්තිය මෙහෙයුම යටතේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුර මෙලෙස අණ නොතකා ධාවනය කළ ටිපර් රථයට වෙඩි තැබීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීට නියමිතයි.

WhatsApp Group

Skip to content