අඩු අදායම්ලාභී පවුල් මිලියන 2.74ක් ආවරණය වන පරිදි සහල් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එක් පවුලක් සඳහා මසකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් ලබාදීමේ වැඩසටහන මාස දෙකක කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහායි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ.

අදාළ යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර තිබෙනවා.
ඒ, අනුව එක් පවුලක් සඳහා නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10ක් මසකට හිමිවනු ඇති.

 

WhatsApp Group

Skip to content