කළුතර අගුරුවාතොට ප්‍රදේශයේ මවක් සහ කුඩා දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/07/RUWAN-GUNASEKARA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content