අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වර්ඩ්කාර් අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පෞද්ගලික සහ දේශපාලන යන හේතු දෙක මත මෙලෙස අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉදිරි මහ මැතිවරණයට පක්ෂය මෙහෙයවීමෙ සඳහා නව නායකයෙකු හොඳ සේවයක් ඉටු කරනු ඇති බවද මෙහිදී ලියෝ වර්ඩ්කාර් ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content