වෙඩි වැදීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හත්තියාට පුද්ගලයෙකු යළි වෙඩි තබා තිබෙනවා.

තිරප්පනේ වන්නම්මඩුව වැව් ඉස්මත්තේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අග්බෝ හත්සියාට ප්‍රතිකාර සිදුකරන පශූ වෛද්‍යවරුන් පැවසුවේ හස්තියා බරපතල තත්ත්වයෙන් පසුවන බවයි.

බදින තුවක්කුවක් පත්තුවීමෙන් මීට පෙර අග්බෝ හස්තියාගේ පාදයකට දැඩි ලෙස තුවාල සිදුව තිබුණා.

WhatsApp Group

Skip to content