ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බව ගැසට් නිවේදනයේ නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා