චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යලි දිවයිනට පැමිණ තිබෙනවා .

අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කලේ ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස දිවයිනට පැමිණි බවයි .

ඔහු මෙම සංචාරය සදහා පිටත් වනු ලැබුවේ රටවල් 60 ක සහභාගීත්වයෙන් පැවති චීන – දකුණු ආසියානු ආනයන අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහායි .

WhatsApp Group

Skip to content