අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දකුණු කොරියාවේ එස්.කේ බයෝටෙක් පර්යේෂණ ආතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ දකුණු කොරියානු දෙදින නිල සංචාරය අතරතුරයි මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇත්තේ.

එන්නත්කරණ සහ ජෛව තාක්ෂන පර්යේෂණ පිළිබද ගෝලීය ආයතනික හවුල්කරුවෙකු ලෙසයි බයෝටක් ආයතනය සැලකෙන්නේ.

මෙම නිරීක්ෂණ චාරිකාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ අනුප පස්කුවෙල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

WhatsApp Group

Skip to content