අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

එහිදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ මතය ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබනවා.

මෙම ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content